පාතහේවාහැට ප්‍රා.ස. සභාපති අල්ලස් කොමිසමට කොටුවෙයි

අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට වරදකරු වී, අධිකරණය මඟින් සිරදඬුවම් නියම කිරීමෙන් පසු සැඟව සිටි පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ චෝදනාවට වරදකරු කෙරුණු ඔහුට අධිකරණය විසින් වසර 3ක සිර දඬුවමක් පනවා තිබුණි. 

කෙසේ වෙතත් සිර දඬුවම් නියම කිරීමෙන් අනතුරුව ඔහු තමන් පදිංචිව සිටි මහනුවර, මාරස්සන ප්‍රදේශය අතහැර ගොස් සැඟව සිට ඇත.

ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (9) කිරිල්ලවල, ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී සභාපතිවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකාර සභාපතිවරයා පවසා ඇත්තේ, තමන් පොලීසියේ උපදෙස් මත මෙලෙස වරින් වර පදිංචි ස්ථාන මාරු කරමින් සැඟව සිටි බවය.

අත්අඩංගුවට ගත් සැකකරු අද (10) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron