බොරතෙල් මිල ඉහළට

එක්සත් ජනපදය සහ ඉරානය අතර යළිත් උත්සන්න වී ඇති යුද ගැටුම් හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, මේ වන විට WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 84.46ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2.39%ක ඉහළ යාමකි.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.41ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි ඉහළ යාම 2.62%කි.

මර්බන් බොරතෙල් බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 81.32ක් ලෙස සටහන් වී ඇති අතර, එය 4.62%ක ඉහළ යාමකි.

මැදපෙරදිග කලාපයේ පවතින නවතම යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන සැපයුම්වලට බාධා ඇතිවිය හැකි බවට පවතින අවදානම බොරතෙල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

එමෙන්ම අඛණ්ඩව යුද ගැටුම් තවදුරටත් වර්ධනය වුවහොත් ගෝලීය බොරතෙල් මිල ගණන් නැවතත් ඉහළ යනු ඇතැයි ගෝලීය ආර්ථික විද්‍යාඥයින් අනතුරු ඇඟවීමක්ද කර තිබේ.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron