ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පොලිස්පතිවරයා සම්බන්ධව කළ ප්‍රකාශයක් සම්බන්ධව අද (10) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා පැමිණි අවස්ථාවේදීය.

Hot this week
Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.
Let’s build a stronger, more just Sri Lanka—together. Be the watch. Be the voice. Be the change.
Get important news delivered directly to your inbox and stay connected!
© NEXTWATCH - All Right Reserved - Designed and developed by Interface Beam