උණුසුම් කාලගුණයේ අලුත්ම බලපෑම

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ජීවත් වන ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි.

එළිමහනේ අධික ලෙස වෙහෙසකාරී කටයුතුවලින් වළකින ලෙසත් වැඩිපුර ජලය පානය කරන ලෙසත් වැඩබිම්වල සේවය කරන්නන් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම දිස්ත්‍රික්කවල ජනතාවට දැනුම් දෙන්නේ කුඩා ළමුන් වැඩිහිටි හා රෝගී පුද්ගලයින් පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි.

ඊයේ(13) දිනයේ වැඩිම උෂ්ණවත්වය වාර්තා වූයේ මොණරාගල ප්‍රදේශයෙනි.

එය සෙල්සියන් අංශක 36.6 ක් සටහන් වී තිබේ.

ත්‍රිකුණාමලය සෙල්සියස් අංශක 36.2 ක්, වව්නියාව සෙල්සියස් අංශක 35.8 ක්, මුලතිව් සෙල්සියස් අංශක 35.9 ක් හා පොලොන්නරුවෙන් සෙල්සියස් අංශක 35.6ක උෂ්ණත්වයක් ඊයේ(13) දිනයේ වාර්තා වූ බව කලාගණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
 
Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron