ශිරාන් බාසික්ගේ සියලු ගිණුම් පරීක්ෂා කරන්නැයි, අධිකරණයෙන් නියෝගයක්..

ශිරාන් බාසික්ගේ සියලු ගිණුම් පරීක්ෂා කරන්නැයි, අධිකරණයෙන් නියෝගයක්.
දින 90ක රැඳවුම් භාරයේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ශිරාන් බාසික්ගේ සියලු ගිණුම් පරීක්ෂා කරන්නැයි අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ඔහුගේ ගිණුම් පරීක්ෂාවට ලක් කරනු ඇත.

විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර තිබේ.

මේ අතර, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ශිරාන් බාසික් නැමැත්තා විපක්ෂ දේශපාලඥයෙකුට ලබාදුන් මුදලක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණ වී ඇතැයි, විමර්ශන නිලධාරීන් පවසයි.

පොලිසිය ප්‍රකාශ කළේ, ඔහු කළ අනාවරණ මත එම කරුණු තවදුරටත් තහවුරු කරගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි.

මීට අමතරව, ශිරාන් බාසික්ගේ වත්කම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක වන්නේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ මෙහෙයවීමෙනි.

පොලීසිය සඳහන් කළේ, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුට අයත් කොළඹ මුහුදු මාවතේ හෝටල් පහක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ ඇත.

මෙරටින් පළා ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි ශිරාන් බාසික්, එරටදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුහවල් කරනු ලැබුවේ ය.

අනතුරුව ඔහු දිවයිනට රැගෙන එනු ලැබුවේ, පසුගිය 14 වැනිදායි.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron