නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රිය කෙරේ

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් සඳහා අක්‍රිය කර ඇති නමුත්, එමගින් ජාතික විදුලි බල පද්ධතියට හෝ විදුලි සැපයුමට කිසිදු බාධාවක් සිදු නොවන බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO) තහවුරු කරයි. බලාගාරයේ පවත්වාගෙන යා යුතු නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස දෙවන ජනන යන්ත්‍රයේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

මෙම අක්‍රිය කිරීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විසින් ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO) වෙත නිල වශයෙන් දැනුම් දී ඇත. ජනන යන්ත්‍රයක් අක්‍රිය වුවද, පවතින විදුලි ඉල්ලුම සපයා ගැනීමට අවශ්‍ය සසු අනුපූරක බලශක්ති ප්‍රභවයන් සහ අනෙකුත් බලාගාර සක්‍රිය මට්ටමේ පවතින බැවින්, දිවයින පුරා පාරිභෝගිකයන් වෙත ලබාදෙන විදුලි සැපයුම බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකි බව එම සමාගම වැඩිදුරටත් දැනුම් දෙයි.

Hot this week

සර්බියාවේ දශකයක වුචිච් පාලනය හමාරයි

සර්බියානු පාර්ලිමේන්තු මැතිවරණයේදී දශකයකට ආසන්න කාලයක් පැවති ඇලෙක්සැන්ඩර් වුචිච්ගේ...

සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ මඟහැරුණු සිසුන්ට වෙනත් දිනයක්.

පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයයන්ට...

නාමල් රාජපක්ෂ යළි අධිකරණය හමුවට!

එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අල්ලස් ලබාගත් බව...

“මූල්‍ය පද්ධතියක් ශක්තිමත් වෙන්නේ නීති හදලා විතරක් මදි”

රටක මූල්‍ය පද්ධතියේ ශක්තිය තීරණය වන්නේ ආයතන හා රෙගුලාසි...

සෞදි තානාපති අමේර් අජ්වාඩ් අනෝජන් සිවරාසා හමුවෙයි

මරණ දඬුවම අහෝසි වී නැවත නඩු විභාගයට යොමු වූ...

Topics

අයහපත් කාලගුණය නිසා අද දිවයිනේ සියලු පාසල් සහ පෙරපාසල් නිවාඩු. 

දිවයින පුරා පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්...

උණ 102ට නැග්ගත් රෝහල් නොගියේ මාව මරන්න හිටපු නිසා!

තමන් වහන්සේ රජයේ රෝහලකට ඇතුළත් වුවහොත් ඝාතනය කිරීමේ සූදානමක්...

ශෂී වීරවංශගේ අභියාචනයට නොවැම්බර් 18 දින නියම වෙයි

අවිධිමත් විදේශ ගමන් බලපත්‍ර චෝදනාවට වසර දෙකක සිර දඬුවම්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron