පාසල් වැහුවේ අපෙන් අහලා නෙවෙයි

දිවයින පුරා පාසල් ඊයේ (27) දිනයේ නොපැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කිසිදු විමසීමක් සිදුකර නොමැති බව එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා ප්‍රකාශ කර තිබේ. පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාසල් පැවැත්වීම පිළිබඳව තීරණය ගැනීමේදී තම දෙපාර්තමේන්තුවෙන් කිසිදු උපදෙසක් ලබාගෙන නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති බවත් ඔහු සඳහන් කර ඇත.

ඒ අනුව, දිවයිනේ සියලු පාසල් නොපැවැත්වීමට ගත් තීරණය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තීරණයක් නොවන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. මේ අතර, අර්නාබ් සුළි කුණාටුව ක්‍රමයෙන් ඉන්දියාව දෙසට ගමන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එමඟින් ඇතිවන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Hot this week

බදු වංචා කර වාහනයක් ළඟ තබාගැනීමට ජොන්ස්ටන් වරද පිළිගනී

බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ...

ලැක්ටෝවත්තේ පුපුරණ ද්‍රව්‍ය ගබඩා කළ ‘ගෆූර් මාමා’ට දඬුවම්.

වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ඉඩමක පුපුරණ ද්‍රව්‍ය සහ තහනම් ද්‍රව්‍ය...

රඹෑවේ වන අලි දෙදෙනෙකුට විදුලි සැර වද්දා ඝාතනය කළ අය අත්අඩංගුවට

රඹෑව, පිලිනිගම ප්‍රදේශයේ අනවසර විදුලි වැටක් යොදා වන අලි...

නාමල් ගැන ත්‍රිපුද්ගල මහාධිකරණය දුන් නියෝගය.

එයාර් බස් ගනුදෙනුවට අදාළ නඩුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින...

නාමල්ගේ ඇප ගැන තීරණය කරන්න මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැහැ

එයාර්බස් ගනුදෙනු නඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට...

Topics

මීගමුව බන්ධනාගාර ගැටුමේ විපතට පත් නිලධාරීන්ට විශේෂ වන්දියක්.

මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා හටගත් ගැටුම්කාරී තත්ත්වයේදී රාජකාරියේ නිරතව...

හෝමාගම පොලිස් කූඩුවේ අභිරහස් මරණය, සිරුර පුරා තැලුම් තුවාල!

හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී අභිරහස්...

නාමල් රාජපක්ෂ 28 වැනිදා ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට

එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron