Wednesday, December 31, 2025
25.4 C
Sri Lanka

වැඩිහිටියන් පස්දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාව රෝගයට මුහුණ දී සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වූ ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා අනාවරණය කළේ දියවැඩියාව වැළඳී ඇති වැඩිහිටි ජනගහනයෙන් තුනෙන් එකක් අක්ෂි රෝගවලටද ලක්ව ඇති බවය.

"අලුතින් තියෙන දත්ත අනුව, සාමාන්‍ය දියවැඩියා රෝගීන්ගෙන් 73%ක වර්ධනයක් වර්තමානයේ අපි දකිනවා. ලෝකේ ජනගහනයෙන් වැඩිහිටියන්ගෙන් 1/9කට දියවැඩියාව තියෙනවා කියලා හඳුනාගෙන තියෙනවා. ලංකාවේ දියවැඩියාව කොච්චර තියෙනවා ද කියලා බැලුවොත් වැඩිහිටියන්ගෙන් දියවැඩියාව තියෙනවා 23%ක් 30%ක් අතර වගේ කියලා. ඒ කියන්නේ පස්දෙනෙකුගෙන් 1 අයෙකුට දියවැඩියාව තියෙනවා. ඒ පිරිසෙන් 1/3කට අක්ෂි රෝග තියෙනවා. එ් පිරිසෙන් 11%කට ප්‍රතිකාර නොකළොත් අන්ධ වෙනවා. දියවැඩියාව විශේෂයෙන් ඇසට බලපානවා. ඒ නිසා විශේෂයෙන්ම හානි වෙන්නේ අපේ වැඩ කරන ජනතාවට. සාමාන්‍යයෙන් අවුරුද්දකට මිලියන 923ක් උපයන ආදායම අහිමිවෙනවා. දැන් අක්ෂි රෝහලට ගිහින් බැලුවොත් මේ 11%ක රෝගීන්ගේ බහුතරය ඉන්නවා. එයාලා වයසක අය නෙමෙයි. බොහෝ දෙනෙක් වයස 40ත් 50ත් අතර අය. මේ රෝගය අපිට වළක්වා ගන්න පුළුවන්. මේ මිනිස්සුන්ට අන්ධ වෙන්න හේතුවක් නෑ. මුල් අවස්ථාවේ දී පාලනය, ආහාර පිළිවෙල වෙනස් කිරීම වගේ ඒවාගෙන් නවත්වන්න පුළුවන්. අපි හිතමු නවත්ත ගන්න බැරි වුණා කියලා ඒත් මේ රෝගයේ මුල් අවස්ථාවේ වගේ අවොත් අපිට කරන්න ප්‍රතිකාර ක්‍රම තියෙනවා."

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron