සලේගේ කුටිය විශේෂයෙන් බැලුවේ නැහැ! -මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් –

whatnews.lk ඇසූරෙන්

හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින ආකාරය සම්බන්ධයෙන් විශේෂ නිරීක්ෂණයක් සිදුකර නොමැති බවත්, එහි රඳවා සිටින සියල්ලන් සම්බන්ධයෙන්ම සිය නිලධාරීන් එහි ගොස් නිරීක්ෂණයන් සිදුකරන බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින ආකාරය සම්බන්ධයෙන් එම කොමිසම වාර්තාවක් නිකුත් කර ඇති බවට ඔහුව උපුටා දක්වමින් සිදුකර ඇති මාධ්‍ය වාර්තා පිළිබඳ විමසීමේදීය.

සිය නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින පිරිස් ගැන අවසන් නිරීක්ෂණය සිදුකළේ මීට මාසයකට පමණ පෙර බවත්, සැකකරුවන් රඳවා සිටින කුටිවලට නිසි වාත්‍රාශයක් නොලැබීම පොදු තත්වයක් බවත්, එය සුරේෂ් සලේ රඳවා සිටින කුටියට පමණක් සීමා වූ දෙයක් නොවන බවත් පුංචිහේවා මහතා පවසයි.
එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ සැකකරුවන් රඳවා සිටින කුටිවල තත්වයන් පිළිබඳ මෙතෙක් වාර්තාවක් නිකුත් කර නැති බව හා ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කර නැති බවත්ය.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron