කෙහෙළිය ඇතුළු 4කට විදෙස් ගමන් තහනම්

නියමිත වන්දි මුදල් සම්පූර්ණයෙන් නොගෙවීම නිසා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සිව්දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මොවුන් බැඳුම්කර මත මුදාහරිමින් මෙම නියෝගය ලබාදී ඇත.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර කෙහෙළිය රඹුක්වැල්ල මහතාට රුපියල් මිලියන 75ක වන්දියක් ගෙවීමට නියෝග කළේය. නමුත් ඔහු ගෙවා ඇත්තේ රුපියල් මිලියන 20ක් පමණි. වන්දි නොගෙවීම සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම පියවර ගෙන ඇත.

Hot this week

‘කජ්ජා’ සහ දරු දෙදෙනා ඝාතනයට රතු නිවේදන ලැබූ ‘අචිනි’ මෙරටට

අරුණ විදානගමගේ නොහොත් 'කජ්ජා' සහ ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩි...

සර්බියාවේ දශකයක වුචිච් පාලනය හමාරයි

සර්බියානු පාර්ලිමේන්තු මැතිවරණයේදී දශකයකට ආසන්න කාලයක් පැවති ඇලෙක්සැන්ඩර් වුචිච්ගේ...

සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ මඟහැරුණු සිසුන්ට වෙනත් දිනයක්.

පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයයන්ට...

නාමල් රාජපක්ෂ යළි අධිකරණය හමුවට!

එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අල්ලස් ලබාගත් බව...

“මූල්‍ය පද්ධතියක් ශක්තිමත් වෙන්නේ නීති හදලා විතරක් මදි”

රටක මූල්‍ය පද්ධතියේ ශක්තිය තීරණය වන්නේ ආයතන හා රෙගුලාසි...

Topics

සෞදි තානාපති අමේර් අජ්වාඩ් අනෝජන් සිවරාසා හමුවෙයි

මරණ දඬුවම අහෝසි වී නැවත නඩු විභාගයට යොමු වූ...

අයහපත් කාලගුණය නිසා අද දිවයිනේ සියලු පාසල් සහ පෙරපාසල් නිවාඩු. 

දිවයින පුරා පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්...

උණ 102ට නැග්ගත් රෝහල් නොගියේ මාව මරන්න හිටපු නිසා!

තමන් වහන්සේ රජයේ රෝහලකට ඇතුළත් වුවහොත් ඝාතනය කිරීමේ සූදානමක්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron