හිටපු ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

හිටපු නාවික හමුදාවේ අණදෙන නිලධාරි අද්මිරාල් ( විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි යන අය අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

පුද්ගලයෙකු අතුරුදහන් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනයකට අනුව, හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගෙන පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුලි 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

මේ අතර, විදේශගතව සිට පාතාල චරිතයක් ලෙස පෙනී සිටිමින්, හිටපු පුද්ගල මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ SDIG ලලිත් පතිනායක යන අයට තර්ජනය කළ බවට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු විසින් හෙළි කරන ලද තොරතුරු මත පදනම්ව, හිටපු SDIG ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට ගන්නා ලදී.

විමර්ශන වලට අනුව, අපරාධ පරීක්‍ෂණදෙපාර්තමේන්තුව ඊයේ සැකකරු අත්අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් හෙළි වී ඇත්තේ මෙම පුද්ගලයා පාතාල සාමාජිකයෙකු ලෙස පෙනී සිටමින් හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිගේ ඉල්ලීම පරිදි හිටපු අමාත්‍යය අලස් සහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායකට තර්ජනය කර ඇති බවයි.

මෙම හෙළිදරව්ව මත පදනම්ව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට ගත් අතර, ඔහු අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සිදුවීම් දෙක සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව පරීක්ෂණ පවත්වයි.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron