ට්‍රම්ප්ගේ තීරු බද්ද අද සිට

ඇමරිකාව, ශ්‍රී ලංකාවට පැනවූ 20% ක තීරු බදු අද (07) සිට බලාත්මක වන බව මුදල් අමාත්‍යංශය පවසයි.

ඇමෙරිකාව ශ්‍රී ලංකාවට 44% ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කළේ පසුගිය අප්‍රේල් 02 වැනිදායි.

අනතුරුව එම අනුපාතය ලිහිල් කර ගැනීම සඳහා, ඇමරිකානු වෙළඳ නියෝජිත ආයතනය සමඟ ආණ්ඩුව සාකච්ඡා කළ අතර එම බදු ප්‍රතිශතය 30% ක් දක්වා අඩු කරගැනීම හැකි විය.

එහි ප්‍රතිඵලයක් ලෙස එම බදු ප්‍රතිශතයද අඩුකර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව පසුගිය දිනවල සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ අතර ඇමරිකාව, ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20% ක් දක්වා අඩු කරනු ලැබීය.

මේ අතර ඇමරිකානු තීරු බදු හමුවේ අපනයන වෙළඳපොළ විවිධාංගිකරණය කිරීමට යුරෝපීය, ආසියානු සහ අනෙකුත් ජාත්‍යන්තර වෙළඳපළ නැගී යන අවස්ථා මේ වන විට හඳුනාගෙන ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේය.

එහි සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ, ඇමරිකානු තීරු බදු බලපෑමට මුහුණ දීමට අපනයන ක්ෂේත්‍ර නියෝජිතයින් සමඟ සාකච්ඡා කළ බවයි.

අභියෝගකාරී කාල පරිච්ඡේදය තුළ බලපෑමට ලක් වූ අපනයනකරුවන්ට සහායවීම සඳහා රජයේ මූල්‍ය උපායමාර්ග පිළිබඳව එහි අපනයනකරුවන් දැනුවත් කෙරුණි.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron