වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ ප්‍රකාශය පිළිබඳ පරීක්ෂණ

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් මාධ්‍යයට කරන ලද ප්‍රකාශය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන ඒකකය මගින් එම පරීක්‍ෂණය සිදු කරනු ලබයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍යයට තොරතුරු හෙළි කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කරන බවට වෛද්‍ය හසංක විජේමුණි පසුගිය (27) වෙනදා කියා සිටියේ ය.

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස වෛද්‍ය බෙල්ලන මාධ්‍ය වෙත එවැනි නිවේදනයක් නිකුත් කිරීමට කිසිදු අයිතියක් නොමැති බවත්, ඔහු ඉදිරිපත් කරන සමහර තොරතුරු සාවද්‍ය බවත් ඔහු එහිදී සඳහන් කළේය.

රාජ්‍ය නිලධාරියකු ලෙස රුක්ෂාන් බෙල්ලනගේ සමහර ක්‍රියාකලාපයන් නොගැලපෙන බවත් ඔහුගේ හැසිරීම වෛද්‍ය ආචාර ධර්ම හා නීති වලට පටහැනි බවත් වෛද්‍ය හසංක විජේමුණින් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron