Tuesday, April 21, 2026
26.6 C
Sri Lanka

සහන මෙහෙයුමට කොළඹ ඇති ඉන්දීය යුද නෞකාවේ හෙලිකොප්‍ටර්වල සහාය

අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන් ගලවාගැනීමේ සහන මෙහෙයුමට කොළඹ නැංගුරම් ලා ඇති ඉන්දීය යුද නෞකාවේ ඇති හෙලිකොප්ටර්වල සහාය ලැබී තිබෙනවා.

‘දීට්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ දරුණු කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ අඛණ්ඩව ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා මෙලෙස සහාය ඉල්ලා ඇති බවයි අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ.

කෙසේ නමුත් අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගුවන් යානා ගුවන් ගත කිරීමේ ගැටලුවක් ඇති බව ද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරුන් සමඟ විශේෂ රැස්වීමක් අද සවස පැවැත්වීමට නියමිත බවයි ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Hot this week

Low Floor බස් රථ සේවාව මාකුඹුරින් ඇරඹෙයි

ආබාධිත ප්‍රජාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් ක්ලීන් ශ්‍රී ලංකා ජාතික...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ නුවරඑළිය...

දරුවෙකුට රැකවරණය ලබාදෙන විශ්වාසදායක තැනක් බවට පාසල පත් කිරීම අරමුණයි – අගමැති හරිනි අමරසූරිය-

දරුවෙකුට ආදරය හා රැකවරණය ලබා දෙන විශ්වාසදායක ස්ථානයක් බවට...

”පාස්කු ප්‍රහාරය තනිකර දේශපාලනීකරණය කරලා තියෙනවා” -නාමල් රාජපක්ෂ-

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ...

සාමයේ පා ගමන ගැන ජනපතිගේ සටහන

අද (21) සිට මෙරටින් නිල වශයෙන් ආරම්භ වන සාමයේ...

Topics

Low Floor බස් රථ සේවාව මාකුඹුරින් ඇරඹෙයි

ආබාධිත ප්‍රජාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් ක්ලීන් ශ්‍රී ලංකා ජාතික...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ නුවරඑළිය...

”පාස්කු ප්‍රහාරය තනිකර දේශපාලනීකරණය කරලා තියෙනවා” -නාමල් රාජපක්ෂ-

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ...

සාමයේ පා ගමන ගැන ජනපතිගේ සටහන

අද (21) සිට මෙරටින් නිල වශයෙන් ආරම්භ වන සාමයේ...

මැයි දිනයට අපි සිල් ගන්නවා -මහින්ද රාජපක්ෂ-

බලය ලබාගැනීම සඳහා ලොකු සැලැස්මක් නව වසරේ ඇති බව...

හිටපු අමාත්‍ය පියසේන ගමගේට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්...

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්ට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron