Wednesday, April 8, 2026
22.4 C
Sri Lanka

එයාර් බස් නඩුවෙන් මහින්දට මිලියන 60 ක්

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන එර්යා බස් ගනුදෙනුවෙන් ලද අල්ලස් මුදලින් රුපියල් මිලියන 60ක මුදලක් 2015 දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දුන් බව අල්ලස් කොමිෂම හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කරන්න ලැබීය. ඊට අමතරව සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාටද රුපියල් මිලියන විස්සක් ලබා දී ඇතැයි ඔහු ප්‍රකාශ කර තිබේ. ඉහත කරණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා කපිල චන්ද්‍රසේනව ලබන අප්‍රේල් 02 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට නියෝග කළේය.

ප්‍රකාශ ලබා ගන්නා අවස්තාවේදී සිය සේවා දායකයාගේ ප්‍රකාශ ලබා ගන්නා අතරතුර අල්ලසස් කොමිශන් සභාව සිය සේවාදායකයාට තර්ජනය කළ බව කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ. එම චෝදනා ප්‍රතික්ෂේප කළ අල්ලස් කොමිසම කියා සිටියේ කපිල චන්ද්‍රසේන විසින් දිවුරුම් ප්‍රකාශයක් ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටින බවත්, දිවුරුම් ප්‍රකාශය ලබාගෙන ඔහුව සැකකරුවෙකු ලෙස නම් නොකර සාක්ෂිකරුවකු ලෙස නම් කළ යුතු බවට යෝජනා කර තිබෙන බව තවදුරත් සදහන් වෙයි.

Hot this week

උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට සිට

'දිට්වා' සුළි කුණාටුවෙන් අඩාල වූ උතුරු මාර්ගයේ දුම්රිය සේවා...

නවීකරණයට ලක් වූ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට

නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට...

උත්සව කෑම වට්ටෝරු මිල ඉහළට

උත්සව කෑම වට්ටෝරු සඳහා මෙතෙක් අයකරුණු ලැබූ ගාස්තුව අද...

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දුරකතන හා Whatsapp අංක භාවිත...

අදත් ප්‍රදේශ රැසකට පැය 12 ජල කප්පාදුවක්

ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථාන මඟින් ජලය සපයනු...

Topics

අලුත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සැළැස්මක්

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවනේ ගම් බිම් බලා...

අවුරුදු උත්සව සඳහා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය

එළැඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් රට පුරා...

සරත් කෝන්ගහගේ සහ දේවප්‍රිය අබේසිංහ අත්අඩංගුවට

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ සරත් කෝන්ගහගේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron