කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු කටුනායකදී අත්අඩංගුවට

මැලේසියාවේදී එරට ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කෙරුණු බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් මාටියා නමැත්තා කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (25) රාත්‍රී කාලයේදී ඔහු දිවයිනට පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළා.

පොලීසිය පවසන්නේ මෙලෙස අත්අඩංගුවට පත් වූ මාටියා නමැත්තා දැනට රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ යන අයගේ කණ්ඩායමට අනුයුක්තව ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති අයෙක් බවයි.

ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඉන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඔහුව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වෙත භාර දෙන බව පොලිසිය සඳහන් කළා.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ මෙම සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදු කිරීම සඳහා පැය 72 ක රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු මෙහෙයවීමට නියමිත බවයි.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron