ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය නෝර්ටන් ප්‍රදේශයෙන් වාර්තා වෙයි

ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය නෝර්ටන් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, නෝර්ටන් ප්‍රදේශයට මි.මී. 258.6 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව කැනියන් මි.මී. 234.6 ක්, ලක්ෂපාන මි.මී. 208 ක්, කාසල්රී මි.මී. 164 ක්, මාඋස්සාකැලේ මි.මී. 125 ක්, ඉහළ කොත්මලේ මි.මී. 110.3 ක් සහ කොත්මලේ මි.මී. 105 ක් ලෙස අධික වර්ෂාපතනයක් ලැබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Hot this week

කවුරුත් නැති වෙලාවේ නාමල්ගේ මේසේ උඩ ඩොලර් ලක්ෂ 8 තියලා? ...

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත...

වැල්ලවත්ත වෙරළ පාතාලෙන් අල්ලන් ඉන්නේ. දේපළ ඉවත් නොකළොත් කඩා දානවා – ජනපති

පාතාල අපරාධකරුවන් විසින් වැල්ලවත්ත වෙරළ තීරයේ ස්ථාන රැසක් අත්පත්...

Kimi Antonelliට මේ අවුරුද්දේ Formula 1 World Championship එක දිනාගන්න පුළුවන්ද?

P19 ඉඳන් P1ට… Kimi දිනපු Monza race එකේ ඇත්තම...

අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට!

මඩකලපුවේ ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය අම්පිටියේ...

Topics

කවුරුත් නැති වෙලාවේ නාමල්ගේ මේසේ උඩ ඩොලර් ලක්ෂ 8 තියලා? ...

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත...

වැල්ලවත්ත වෙරළ පාතාලෙන් අල්ලන් ඉන්නේ. දේපළ ඉවත් නොකළොත් කඩා දානවා – ජනපති

පාතාල අපරාධකරුවන් විසින් වැල්ලවත්ත වෙරළ තීරයේ ස්ථාන රැසක් අත්පත්...

අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට!

මඩකලපුවේ ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය අම්පිටියේ...

ශ්‍රී ලාංකිකයන්ට තායිලන්තයේ Visa-Free ගමන් අවසන් – සැප්තැම්බර් 15 සිට නව නීති.

ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර හිමියන්ට තායිලන්තයට වීසා රහිතව ඇතුළුවීමට...

දිත්වාගෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගය යළි මහනුවරට

මාස ගණනක් වසා තිබූ කොළඹ කොටුව – මහනුවර දුම්රිය...

මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළෙන්දන්ට තේ ගෙන යන්න අලුත් පාරක්

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන පෑලියගොඩ මැනිං පොදු...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron