බදු වංචා කර වාහනයක් ළඟ තබාගැනීමට ජොන්ස්ටන් වරද පිළිගනී

බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සහ බදු වංචා කිරීම සම්බන්ධ චෝදනාවලට තමන් වරද පිළිගන්නා බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණයට දැනුම් දී තිබේ.

නීති විරෝධී ලෙස මෙරටට එකලස් කර හෝ ආනයනය කර ලියාපදිංචි නොකර භාවිත කළ සුඛෝපභෝගී රථයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම නඩු කටයුත්ත පවරා තිබූ අතර, අදාළ චෝදනා සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් පසුව හිටපු අමාත්‍යවරයා මෙලෙස අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇති බව වාර්තා වේ.

Hot this week

අප්‍රිකානු සූකර උණ යළිත් ව්‍යාප්ත වීමේ අවදානමක්,මිනිසුන්ට හානියක් නැ.

මාරාන්තික අප්‍රිකානු සූකර උණ රෝගය මෙරට තුළ යළි හිස...

නාමල්ගේ රුපියල් මිලියන 15 මුදල් විශුද්ධිකරණ නඩුව පෙබරවාරි 11ට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසක් සම්බන්ධයෙන්...

හරක් කටාගේ ඇප ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

වැලිසර බන්ධනාගාරයේ රඳවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන...

රටවල් 13ක සැඟව සිටින රතු වරෙන්තුකරුවන් 112ක් 2027 වන විට මෙරටට.

ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති මෙරට ප්‍රබල අපරාධකරුවන්...

සංවිධානාත්මක අපරාධ පනතට හියුමන් රයිට්ස් වොච් වෙතින් රතු එළියක්!

ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දීමට නියමිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

Topics

පිරමීඩ ජාවාරම් නමමින් සමාගම් සහ ඇප් 27ක් මහ බැංකුවෙන් තහනම්

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යාම හේතුවෙන් සමාගම්, ජංගම...

හෝමාගම ප්‍රධාන පොලිස් පරීක්ෂකගේ සේවය වහාම අත්හිටුවයි.

හෝමාගම පොලිස් භාරයේ සිටි තරුණයෙකු සැකකටයුතු ලෙස මියයාමේ සිදුවීමට...

අදත් ප්‍රදේශ රැසකට වැසි

අද (29) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර,...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron