Bugonia වෙනුවෙන් Emma Stone එක take එකෙන් හිස මුඩු කළා කියලා දන්නවද?

ගිය අවුරුද්දේ හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය ඇතුළු සම්මාන 4ක් දිනාගත්ත “Poor Things” චිත්‍රපටිය මතකයි නේද?

ඒකෙදි හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්ත Emma Stone සහ ” Poor Things” චිත්‍රපටිය අධ්‍යක්ෂනය කළ Yorgos Lanthimos එකට එකතු වෙලා කරන ඊළඟ වැඩේ තමා ” Bugonia” කියන්නේ.
මේ චිත්‍රපටිය Science Fiction ශානරයට අයිති වෙනවා.

මේ චිත්‍රපටියෙදි Emma රඟපාන්නේ ප්‍රධාන සමාගමක CEO කෙනෙක් ගේ චරිතයක්. ඒ CEO කියන්නේ පෘථිවිය විනාශ කරන්න ආව කුමන්ත්‍රණකාරියක් කියලා සැක කරන Conspiracy Theorist ලා දෙන්නෙක් Emma ව පැහැර ගන්නවා.

Trailer එකේ පේන විදියට නම් ඒ දෙන්නා Emma ව ගෙනත් එයාගේ හිස මුඩු කරනවා.

ඒ විදියට Emma ගේ හිස මුඩු කරන දර්ශනය වෙනුවෙන් Emma ඇත්තටම හිස මුඩු කරනවා.

ඔක්තොම්බර් 24 වෙනිදා ඉඳන් සිනමාශාලාවල BUGONIA තිරගත වෙන්න පටන් ගන්නවා.

චිත්‍රපටිය ආවම ඒ ගැන වැඩිදුර කතා කරමු

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron