පසුගිය දශකයේ විශිෂ්ටතම චිත්‍රපටය “Oppenheimer”

2015 සිට 2025 කාලය තුළ නිර්මාණය වූ චිත්‍රපට අතුරෙන් විශිෂ්ටතම චිත්‍රපටය ලෙස “Oppenheimer” නම් කර තිබුණෙ, සුප්‍රකට විදෙස් මාධ්‍යයක් වන “Collider” විසින්.

2023 වසරේදී හොඳම නළුවා සඳහා හිමිවන ඔස්කාර් සම්මානය ඇතුළු සම්මාන 7ක් දිනා ගැනීමට සමත් වූ “Oppenheimer” චිත්‍රපටය මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය ගැනීමට සමත් උනා.

වෙබ් අඩවිය නම් කළ හොඳම චිත්‍රපට ලැයිස්තුව පහත පරිදි වෙනවා.

  1. Oppenheimer
  2. Ones upon a time in Hollywood (2019)
  3. Drive my car (2021)
  4. Roma (2018)
  5. The Zone of Interest (2023)
  6. All of us Strangers (2023)
  7. Parasite (2019)
  8. Moonlight (2016)
  9. The Banshees of Inisherin (2023)
  10. ⁠The Worst Person in the World(2021)

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron