Friday, December 26, 2025
19.6 C
Sri Lanka

සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයේ තෙසිපියන්ස් නාට්‍යය උළෙල ඔක්තොම්බර් මස 24 සිට….

සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍යය, මුද්‍රා නාට්‍යය සහ නූතන නර්තන අධ්‍යන අංශයේ ඇකඩෙමික් තෙසිපියන්ස් නාට්‍යය උළෙල ඔක්තොම්බර් මස 24 සිට 30 වැනිදා දක්වා විශ්ව විද්‍යාලයේ පණීභාරත රංග ශාලාවේ දී රංගගත කෙරෙනවා.

ඔක්තොම්බර් මස 24 වැනිදා විචිත්‍රාංග රැසක් සමඟ සමාරම්භක උළෙල පැවැත්වෙන අතර එදින රාත්‍රී 7ට ‘දවසක් එනකන්’ දිගු නාට්‍යය වේදිකාගත වෙනවා.

ඔක්තොම්බර් මස 25 වැනිදා සවස 3.30ට Audit Play, කෙහෙල්මල, Odesseyus මුද්‍රා නාට්‍යය යන නාට්‍යය ත්‍රිත්වයක් රංගගත කෙරෙනවා. එදිනම රාත්‍රී 7ට “Adam’s Apple, 4th February, රතු කළුවර, කස්තුරි සුවඳ” යන කෙටි නාට්‍යය රංගගත වෙනවා.

ඔක්තොම්බර් මස 26 වැනිදා රාත්‍රී 7ට 2018/19 අවසන් වසර මුද්‍රා නාට්‍යය වන ” Wings of Ruin” රඟ දැක්වෙන අතර “නිර්දය නගරය” දිගු නාට්‍යය ඔක්තොම්බර් 27 වැනිදා රාත්‍රී 7ට රඟ දැක්වෙනවා.

ඔක්තොම්බර් මස 28 වැනිදා රාත්‍රී 7ට “තැලුනු කාසි, දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්, මට එරෙහිව ඔවුන්, A Journey with the Red Balloon” යන කෙටි නාට්‍යය 4 වේදිකාගත වෙනවා.

ඔස්ට්‍රේලියානු EMC Academic හි නිශ්පාදනයක් වෙන ” Bloodwedding” හි තිර දර්ශනයක් ඔක්තොම්බර් මස 29 වැනිදා රාත්‍රී 7ට දර්ශනය කෙරෙනවා.

මෙම නාට්‍යය උළෙලේ සමාප්තිය සටහන් කරමින් ඔක්තොම්බර් මස 30 වැනිදා රාත්‍රී 7ට ‘වන්නියාර්’ දිගු නාට්‍යය රඟ දැක්වෙනවා.

පුරා දින 7ක් පුරාවටම නාට්‍යය නරඹන්න, රස විඳින්න ඔබසැමට ආරාධනා!

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron